to main page
Sinhala Explanatory Dictionary
selected terms: 13 page 1 of 1
1. යම
නිරයේ පාලකයා; යම රජ; දකුණු දිය; යාමය
2. යම කාලය
සතියේ ඒ ඒ දිනවල යමයාට හිමි ලෙස විශ්වාස කරන කාලය
3. යම දිග
දකුණු දිසාව
4. යම නුවන
නෙත් සඟළ යමපල්ලා (නා) අපායේ පාලකයා
5. යමක දරු
එක් වරක දී මවු කුසින් උපන් දරු දෙදෙන; නිවුන් දරුවෝ
6. යමකය
යුවළ
7. යමජ
යුගමයක් ව එකට උපන්; නිවුන්
8. යමර
මෙළෙකක් නැති; සුකුමාර නො වන; බර වැඩ කළ හැකි
9. යමල
යකඩ මල
10. යමහල
ලෝදිය වරින් වර පිට කරන ගිනි කන්ද; බුදුරදුන් පිරිනිවීතැන්හි වූ සල්ගස ් යුගලය'
11. යමී
යමයාගේ බිරිඳ
12. යමුනා
ඉන්දියාවේ මහා ගං’ඟාවලින් එකක්; ගංඟා නම් ගඟේ ශාබාවක්
13. යමුවා
යකඩින් කළ