to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. යවන
පුරාණ ග්‍රීක රාජ්‍යයට යටත්ව පැවති ප්‍රදේශය; ග්‍රීසිය; ; අගෝනියාව; අර ාජයා (වි ග්‍රීක; අරාබි'
2. යවන ලෝකය
ග්‍රීසිය; මිසරය; අරාබිය ඇතුළත් ප්‍රදේශය
3. යවනිකා
චිත්‍ර වස්ත්‍රය; තිරය
4. යවනීය චිකිත්සාව
චිකිත්සා ක්‍රමයක්; අරාබි වෛද්‍ය ක්‍රමය; යුනානී චිකත්සාව