to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. යව
ධාන්‍ය විශේෂයක් බාර්ලි; ; දිග මිනුම් ප්‍රමාණයක්
2. යව සාල්
බාර්ලි ඇට
3. යවන
පුරාණ ග්‍රීක රාජ්‍යයට යටත්ව පැවති ප්‍රදේශය; ග්‍රීසිය; ; අගෝනියාව; අර ාජයා (වි ග්‍රීක; අරාබි'
4. යවන ලෝකය
ග්‍රීසිය; මිසරය; අරාබිය ඇතුළත් ප්‍රදේශය
5. යවනිකා
චිත්‍ර වස්ත්‍රය; තිරය
6. යවනීය චිකිත්සාව
චිකිත්සා ක්‍රමයක්; අරාබි වෛද්‍ය ක්‍රමය; යුනානී චිකත්සාව
7. යවහන් දෝස
සිවුපද කවිවල අවසන් එළිවැටෙහි ය - ව - හ - න් යන අකුරු සතරින් එක ක් තනිව යෙදීමෙන් වන කාව්‍ය දෝෂය'
8. යව්දිව්
ජීවත් වන තාක්; දිවි ඇති තෙක්
9. යවාගු
හුළු කැඳ; බත් ඇට අඩු කැඳ