to main page
Sinhala Explanatory Dictionary

යං යක යග යජ යඥ යට යත යථ යද යන යප යබ යම යව යශ යස යහ යා යැ යු යූ යේ යො යෝ යෞ
යශශ යශස යශෛ යශෝ
selected terms: 7 page 1 of 1
1. යශශ්‍රීය
කීර්ති සම්පත්තිය
2. යශස
යවුල (නා) යකඩ උල; නාරස්සනය ◊ පැතිර යන හොඳ නම; කීර්තිය
3. යශස් කාමය
කීර්තියට ඇති ආශාව
4. යශෛශ්වර්යය
කීර්තිය හා සම්පත්තිය
5. යශෝ ඝෝෂය
කීර්තිය ඝෝෂාව
6. යශෝධරා
බෝසත් සිදුහත් කුමරුගේ දේවිය; රාහුල කුමරුගේ මව
7. යශෝභාසය
යසසින් බැබළීම; බබලන කීර්තිය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword