to main page
Sinhala Explanatory Dictionary

යං යක යග යජ යඥ යට යත යථ යද යන යප යබ යම යව යශ යස යහ යා යැ යු යූ යේ යො යෝ යෞ
යාක යාච යාජ යාත යාද යාන යාප යාල යාව
selected terms: 16 page 1 of 1
1. යාකුළ
කුලු ගෙඩිය
2. යාචකයා
යමක් ඉල්ලන්නා; හිඟන්නා
3. යාච්ඤාව
යටහත් පහත් ලෙස කරන ඉල්ලීම
4. යාජකයා
අනුන් උදෙසා යාග කරන්නා
5. යාත්‍රාව
ගමන; නැව් ඔරු පාරු ආදියෙන් එකක්; අහස් යානය
6. යාත්‍රිකයා
යාත්‍රාව පදවන්නා
7. යාතිකාව
දෙවියන්ගෙන් පිහිට ඉල්ලීම; පිහිට ඉල්ලන කියවන යාදින්න
8. යාදාවරකතා
ඉබේ සිදුවන බව
9. යාදින්න
යාඤාව
10. යාදී
ගිය කල්හි; යන්නට හැර
11. යාන්ත්‍රික ඉංජිනේරු
යන්ත්‍ර සූත්‍ර පිළිබඳ හදාළ තැනැත්තා
12. යානාව
රථය; රිය; යාත්‍රාව; ඇඳ සයනය
13. යාප්පුව
යටහත්ව ඉල්ලා සිටීම; අයැදුම
14. යාපා
යුව රජ; ආදිපාද
15. යාල
යාළව විස්ස වී අමුණු වැපිරෙන බිම් ප්‍රමාණය
16. යාවජීව
දිවි ඇති තාක් වන
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword