to main page
Sinhala Explanatory Dictionary
selected terms: 15 page 1 of 1
1. යුක්ත පුරුෂයා
මනමාලයා
2. යුක්තිය
සාධාරණය; නීතිය; න්‍යාය
3. යුග දිවිය
විවාහ ජීවිතය
4. යුගග්‍රාහ
එකට එක කිරීම; එකට එක කථා කිරීම
5. යුගලය
යුගමය; ජෝඩුව; යුවළ
6. යුග්මය
යුවළ
7. යුගාන්තය
යුගයක කෙළවර
8. යුදඟණ
යුද්ධ කරන එළිමහන් පිට්ටනිය
9. යුදා
යුද්ධය; හේවායා; සෙබළා
10. යුනිසෙෆ්
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා හදිසි අරමුදල
11. යුනෙස්කෝ
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය
12. යුරෝපීය
යුරෝපයට අයත්
13. යුෂ්මතා
ඔබ; භවතා; නුඹ; තෝ
14. යුහු
ඉක්මන්; යෝග්‍ය; දක්ෂ; නැමුණු
15. යුහුසුලු
ඉක්මන්