to main page
Sinhala Explanatory Dictionary

යං යක යග යජ යඥ යට යත යථ යද යන යප යබ යම යව යශ යස යහ යා යැ යු යූ යේ යො යෝ යෞ
යෝග යෝජ යෝධ යෝන යෝබ යෝඹ යෝෂ
selected terms: 19 page 1 of 1
1. යෝග කර්මය
භාවනාවෙහි යෙදීම
2. යෝග ක්ෂේමය
ලෙඩ රෝගාදියෙන් මිදීම; ලෙඩදුක් සුව වීම; කාමාදී බැඳීම්වලින් සිද ුවන බිය නැති වීම; නිර්වාණාවබෝධය'
3. යෝග තාරකාව
තරු රැසක් මැද සෙසු තරුවලට වඩා දීප්තිමත් තරුව
4. යෝග විද්‍යාව
යෝග ක්‍රම විස්තර කරන ශාස්ත්‍රය
5. යෝගය
යෙදීම; යුද්ධය; සමගිය; එකතු වීම; සම්බන්ධ වීම; උපද්‍රවය; උපාය; උපක්‍ර මය'
6. යෝග්‍ය
සුදුසු; නිසි ගැළපෙන; ප්‍රයෝජනවත්
7. යෝගාභිනිෂ්ක්‍රමණය
ගිහිගෙයින් තපසට නික්මීම; භාවනා කරනු සඳහා පිටත්ව යෑම
8. යෝගාවචර
භාවනාවෙහි යෙදෙන පුද්ගලයා (වි) භාවනාවෙහි යෙදෙන
9. යෝගික පරිපාටිය
මිශ්‍ර කිරීමේ පිළිවෙළ; මිශ්‍රණයක් සාදා ගන්නා පිලිවෙළ
10. යෝජකයා
යොදන්නා; ගළපන්නා; යෝජනා කරන්නා
11. යෝජන
යෙදීම; ගැළපීම; පිළිවෙළ; යොදුන
12. යෝජනාව
ක්‍රියා කිරීම සඳහා ඉදිරිපත් කරන කාරණය; එසේ ඉදිරිපත් කර සිටීම
13. යෝධාංශය
යුද්ධ හමුදාව
14. යෝධාජීවක
යුද කිරීමෙන් ජීවිකාව ගෙන යන්නා
15. යෝනිසෝ මනසිකාරය
නුවණින් මෙනෙහි කිරීම; භාවනාව
16. යෝබළ
යුද්ධ භටයා
17. යෝඹු
මල් වැල් විශේෂයක්; ගැට පිච්ච; ඇඟේ හමේ සෑදෙන ගෝමර ◊ යොහොඹු
18. යෝඹු කරනවා
සූදානම් කරනවා
19. යෝෂිකාව
ස්ත්‍රිය; කාන්තාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword