to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. රංග
නෘත්‍යය; පැහැය; රශ්මිය; ආකාරය (වි) නැටුම් පිළිබඳ
2. රංග පීඨය
නැටුම් නටන වේදිකාව; නාට්‍ය මණ්ඩපය
3. රංගනය
නැටීම; රඟ දැක්වීම
4. රංගය
රඟ මඩල; නැටුම; නාට්‍යය; පාට; වර්ණය
5. රංසි
රශ්මිය; කාන්තිය