to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. රක්ත
රුධිරය; ලේ; රතු පැහැය; ලේ පිළිබඳ ◊ මැණික; රලණ; ; උතුම් වූ දුර්ලභ වස්තුව
2. රක්ත පිත්තය
ලේ කිපීමෙන් හට ගන්නා රක්ත පිත්තය නමැති රෝගය
3. රක්ත හීන
ශරීරයේ ලේ අඩු
4. රක්තයා
රත්තයා (කථා) රක්ත වාත රෝගය
5. රක්තාතීසාරය
ලේ පාචනය නමැති රෝගය
6. රක්තාර්ශස්
ලේ පිටවන අර්ශස් රෝගය
7. රක්ෂණය
ආරක්ෂා කිරීම; රැකීම; ජීවිත වාහන ගොඩනැගිලි ආදිය උපද්‍රවයන්ගෙන් රක් ෂණ කිරීම'
8. රක්ෂස්ථානය
ආරක්ෂාවක් ලැබෙන තැන; බෝවන රෝගාදිය නිසා වෙන් කර තබන තැන
9. රක්ෂාවරණය
රැකවරණ
10. රක්ෂිත
රැකුණු; රක්නා ලද; ආරක්ෂා වූ; පෝෂණය කළ
11. රකාරාංශය
ඬරඬ වෙනුවට යොදන ර යන්නෙන් කොටසක් වූ ඬ ්‍රඬ සංකේතය ත්‍ර ප්‍ර යන තන්හි මෙනි'
12. රකුස්
රාක්ෂසයා; රාස්සයා