to main page
Sinhala Explanatory Dictionary

රං රක රග රඝ රඟ රච රජ රට රණ රත රථ රද රන රප රබ රය රව රස රහ රළ ර් රා රැ රෑ රි රී රු රූ රෙ රේ රො රෝ රෞ
රජ රජ රජක රජඟ රජත රජද රජන රජභ රජය රජල රජස රජ් රජෝ
selected terms: 21 page 1 of 2
1. රජ
රජය කරවන්නා; ප්‍රජා පාලකයා; රාෂ්ට්‍ර පාලකයා; මහී පාලයා; ශ්‍රේෂ්ඨයා; උ ත්තමයා; ධාරාව; ධූලි; මල් රේණු (වි) රජුන් පිළිබඳ (ආ) ප්‍රධාන; ශ්‍රේෂ්ඨ'
2. රජ දම්
රජුන් විසින් රට වැසියන් පිළිබඳව පිළිපැදිය යුතු යුතුකකම්; රාජ ධර්ම ; දශය'
3. රජ පබඳ
දූවිලි රාශිය
4. රජ බස
රාජ්‍ය කටයුතු කරන භාෂාව
5. රජ භෝජනය
රජුට පිළියෙළ කළ භෝජනය
6. රජ මහ වෙහෙර
ලංකාවේ පැරණි රජවරුන් හා සම්බන්ධයක් ඇති විහාරස්ථානය
7. රජ මොහොල
දිය පිට කිරීම පාලනය කිරීම සඳහා පෞරාණික වැව්වල සොරොව්ව හරස් කිරී මට යෙදූ උපකරණයක්'
8. රජ වාසල
රජ මාලිගය
9. රජ හස
රාජ හංසයා; හංස රාජයා
10. රජක
රිදී නම් ලෝහ වර්ගය; කවර ලෝහයකින් හෝ සාදන ලද වලංගු මුදල් (වි) රිදියෙන ් සාදන ලද'
11. රජඟණ
රජ ගෙදර මිදුල; රාජාංගණය
12. රජත ජයන්තිය
සැලකිය යුතු සිද්ධියකින් විසිපස් වසරක් ගත වීම නිමිති කර ගෙන ප වත්වන උත්සවය'
13. රජතමය
රිදියෙන් කළ; රිදීමුවා
14. රජදහන
රාජධානිය
15. රජනී
රාත්‍රිය
16. රජභිය
රාජභීතිය
17. රජය
ආණ්ඩුව; රාජ්‍යය
18. රජලිය
රජ බිසොව
19. රජස
දූවිල්ල
20. රජ්ජුව
රැහැන; යොත
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword