to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. රතු
රක්ත වර්ණය; රක්ත වර්ණවූ
2. රතු අල
රතු පාට අල ඇති එලවලු වෙසෙසක්; බීට් රූට්
3. රතු මුගටියා
හෝතඹුවා
4. රතු වැස්ස
කාන්තාරයේ රතු දූවිල්ලෙන් යුත් වර්ෂාව