to main page
Sinhala Explanatory Dictionary
selected terms: 18 page 1 of 1
1. රත
රතු පැහැය; රුධිරය; ඇලීම; ළදරු රෝගයක්; රත ගාය; ඇස් රෝගයක්; රථය ◊ ස්වර්ණමය; රත්තරන්; කැලෑව
2. රතඟුරු
ගිනි අඟුරු
3. රතදර
රතු කොල
4. රතන
මැණික; රලණ; ; උතුම් වූ දුර්ලභ වස්තුව ◊ රතන බ
5. රතඹර
රතු පැහැති අහස; ; රතු පාට වස්ත්‍රය
6. රතඹුරු
රතු නෙළුම්
7. රත්ගල
මනෝසීල පර්වතය
8. රත්නමය
මැණික්වලින් නිමවූ; රත්නමාලී චෛත්‍යය; රුවන්වැලි සෑය
9. රත්නය
1 මැණික 2 උතුම් දෙය
10. රත්නින්ද
සිංහල රජ සමයෙහි විවිධ ප්‍රදේශවල රජුට අයිතිව පැවති කුඹුරුවලට ව්‍ යවහාර කළ නාමය'
11. රතැඹුල්
රතු උපුල්
12. රති
ප්‍රීතිය; රාගය; ආලය; යයයයයයය; අනඞග භාර්යාව
13. රතිඳුගොවු
රතුපාට මෙරු වර්ණවත්
14. රතිපති
යයයයයයය
15. රතු
රක්ත වර්ණය; රක්ත වර්ණවූ
16. රතු අල
රතු පාට අල ඇති එලවලු වෙසෙසක්; බීට් රූට්
17. රතු මුගටියා
හෝතඹුවා
18. රතු වැස්ස
කාන්තාරයේ රතු දූවිල්ලෙන් යුත් වර්ෂාව