to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. රථ
ගමනට වහල්වන රෝද සහිත යානය; රිය හමුදාව
2. රථ නාභිය
රියනැබව
3. රථ පඤ්ජරය
රථයක තට්ටුව; රිය කූඩුව
4. රථාචාර්යය
රිය පදවන්නා