to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. රන් අතළ
රන්ගල් තලාව
2. රන් දෝලි
රනින් කළ දෝලාව; රජුගේ අග බිසව
3. රන් පවුම්
මහා බ්‍රිතාන්‍යයේ ව්‍යවහාර වන ප්‍රධාන මුදල් ඒකකය
4. රන් රස
රන් දිය කළ ද්‍රව්‍ය; රන් හා රසදිය
5. රන්තඹුරු
රතු නෙළුම්
6. රන්ධ්‍රය
සිදුර
7. රන්සිළු ගෙය
රන් මුවා දෝළාව; උතුමන්ගේ මෘත දේහය චිතකය කරා ගෙන යන දෝලා විශේ ෂය'
8. රන්හිරි ගෙය
රන් මුවා දෝළාව; උතුමන්ගේ මෘත දේහය චිතකය කරා ගෙන යන දෝලා විශේ ෂය'
9. රනෝවිලි
රත්රන් ඔන්චිල්ලාව