to main page
Sinhala Explanatory Dictionary
selected terms: 2 page 1 of 1
1. රයිනෝසිරස්
අප්‍රිකාවේ හා ආසියාවේ වෙසෙන නාසයට ඉහළින් ආ අඟක් හෝ දෙකක් ඇති සිවුපාවෙක්'
2. රයිපලය
වෙඩි උණ්ඩය කැරකෙමින් යන අත් තුවක්කු විශේෂයක්