to main page
Sinhala Explanatory Dictionary
selected terms: 14 page 1 of 1
1. රස
දිවෙන් වින්දනය කළ යුතු ලවණ; තිත්ත; මධුරාදිය; ශෘංගාර හා යයය කාව්‍ය රසය ; වැලඳූ ආහාරයෙන් උපදනා රස ධාතුව; යුෂය; ඹ්ජය; හොද්ද; වෑංජනය; ; රසදිය; මල් පැණි උ කෘතජය යයයයයය සංබ්‍යාව (වි) රසවත්; මධුර; More…
2. රස කාමය
රස තෘෂ්ණාව; දිව පිනවීමේ ආශාව
3. රස පරීක්ෂකයා
යම් යම් දේ රසායනික ලෙෂ විශ්ලේෂණය කොට බලන්නා
4. රසඥ
රස දන්නා; අස වෛද්‍යයවරයා; කලා කරුවා; රසිකයා
5. රසඥානය
රසය හැඳිනීමේ නුවණ
6. රසදිය
ද්‍රව වශයෙන් පවතින ලෝහමය මූල ද්‍රව්‍යයක්
7. රසදිය ආමානය
ගෑස් වායු ආදියේ පීඩනය මනින; රසදිය සහිත මිනුම් උපකරණයක්
8. රසමසවුල්
රසවත් මස් හා ව්‍යංජන
9. රසයනවා
රස ගන්වනවා; රසගන්වමින් රචනා කරනවා
10. රසවාදය
භරතමුනිවරයන් ඉදිරිපත් කල කාව්‍ය නාට්‍ය රසවින්දනය පිළිබඳ සිද්ධාන්ත ය'
11. රසාභාස
රසයේ බලපෑම; ආලෝකය; යයයය රසයක් හෝ හැගෙනා තත්ත්වය
12. රසාලිප්ත
රස ගැල්වුණු
13. රසාස්වාදය
රස විඳ ගැනීමේ හැකියාව
14. රසිකයා
රසය දන්නා තැනැත්තා; සාහිත්‍යයට කලාවට රුචිකමක් දක්වන්නා; කලාකාමියා