to main page
Sinhala Explanatory Dictionary
selected terms: 43 page 1 of 3
1. රා
පොල් තල් ආදියේ මල් තළා ලබා ගන්නා මත්පැන්; සුරා; ආගය; රාවය; රාහු; වර්ණ ය; අනංගයා'
2. රා කටුවා
නපුරු මිනිහා; රෞද්‍ර තැනැත්තා
3. රා මණ්ඩලය
රජවීමට වාඩිවන මණ්ඩප කරන ස්ථානය; අවන්හල
4. රා මැඩිල්ල
රා මණ්ඩපය; අවන්හල; තැබෑරුම
5. රාක්ක දිලීර
ගස්වල කඳන් ආදියෙහි හැදෙන දිලීරයක්; කඳන් හතු
6. රාක්ක ධරය
ඇඳුම් ආදිය එල්ලා තැබීමට ලෝහවලින් කළ කොක්ක
7. රාක්කය
පොත්; පිඟන්කෝප්ප ආදිය තැබීමට ලී ආදියෙන් කළ තට්ටු කීපයක් සහිත උපකර ණය'
8. රාක්ෂයා
රකුසා; අමනුෂ්‍යයා
9. රාක්ෂසයා
රකුසා; අමනුෂ්‍යයා
10. රාග විරාගය
රාගයෙන් දුරුවීම
11. රාගය
කාමාශාව; තෘෂ්ණාව; ඇල්ම
12. රාගාග්තිය
රාගය නමැති ගින්න‍
13. රාගි පොඩි
රිදී පෑස්සීම පිණිස ගන්නා රිදී හා තඹ කුඩු මිශ්‍ර ලෝහ විශේෂයක්
14. රාගී
රාගය ඇති
15. රාජ
රටක් පාලනය කරන්නා; භාර්ත්‍රයා; ජනයන් පිනවන්නා; ජනප්‍රධානයා (වි රජන ් පිළිබඳ; ප්‍රධාන; උත්තම'
16. රාජ ගුරු
රජුගේ ගුරුවරයා; කතෝලික ආගමේ බිෂොප්වරයා
17. රාජ තන්ත්‍රය
රාජ්‍ය පාලන ක්‍රියාවලිය; රටක් පාලනය කිරීමේ විවිධ කටයුතු
18. රාජ ද්‍රෝහය
රජුට රජයට ද්‍රෝහි වීම
19. රාජ පාක්ෂික
රජුට හෝ රජයට පක්ෂපාත
20. රාජ සන්තක
රජයට අයත්