to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. රෑ
රාත්‍රිය
2. රෑණ ගිරවා
රංචු වශයෙන් හැසිරෙන ගිරා විශේෂයක්
3. රෑණි
රැහැණිව
4. රෑන
ලණුව; කවය; යොත
5. රෑන කන්ද
(නා) කමත වටේ ගොඩ ගසන පිදුරු කන්ද
6. රෑනි
කෝප වූ උරණ වූ; යයයයයයයයයය
7. රෑහි කරනවා
පාගාගත් වී කමත මැදට එකතු කරනවා
8. රෑහිය
(නා) රාශිය; ගොඩ රිකිලි (නාප්ර) අත්තකින් බෙදෙන කුඩා අත්ත; අකුර; අලවංග ුව'