to main page
Sinhala Explanatory Dictionary

රං රක රග රඝ රඟ රච රජ රට රණ රත රථ රද රන රප රබ රය රව රස රහ රළ ර් රා රැ රෑ රි රී රු රූ රෙ රේ රො රෝ රෞ
රික රිට රිද රින රිය රිර රිව රිස රිහ
selected terms: 22 page 1 of 2
1. රික්
රුක; වෘක්ෂය
2. රික්තක
හිස් වූ; ගත යුත්තක් නැති
3. රික්තය
සම්පූර්ණයෙන් හෝ හිස් වූ අවකාශය; වායුගෝලීය පීඩනයට වඩා පීඩනය අඩු තැ නක්'
4. රික්තා
පුර හෝ අව පක්ෂයෙහි 4; 9; 14 වැනි රිට්ටාව
5. රික්වෙස්ට් උසාවිය
සුළු නඩු විසඳීම කළ උසාවි වර්ගයක්
6. රික්ෂාව
ආලෝකය ඇති විට කැපී පෙනෙන කුඩා ධූලි බින්දුව
7. රික්ෂෝ
මගී ප්‍රවාහනය සඳහා මිනිසුන් විසින් ඇදගෙන ගිය රෝද දෙකේ රිය වෙසසක්
8. රිටි
දික් වූ සෘජු සිහින් ලීය; ඔරු ආදිය පැදීමට ගත් දිග සිහින් ලීය; සෘජුව ඉතා සිහින් ව වැඩෙන ගස් වර්ගයක්'
9. රිටි වැට
මුදුනෙහි පහනක් ඇති රිට
10. රිටු
කපුටා; කොහොඹ ගස; අරිෂ්ට; අසුභ; නපුරු
11. රිද්මය
නාද රටාව; තාලය
12. රිදි නැන්දා
රෙදි සෝදන ස්ත්‍රිය; රජක ස්ත්‍රිය
13. රිදී
රජත නම් සුදු පැහැ ලෝහය; රිදී නැන්දා
14. රිනොසිරස්
රයිනෝසිරස්
15. රිය
රථය; රථ හමුදාව; අනඞග භාර්යාව වූ රති දෙවඟන
16. රිය නැඹ
රථ නාභිය
17. රියන
දෙවියතක හෙවත් වියත; 18 ක දිග ප්‍රමාණය
18. රිරි
රුධිරය; ලේ
19. රිවි
සූර්යයා; ඉරිදා; කුලයක නාමය
20. රිසි
සෘෂාවරයා; රුචිය; කැමැත්ත
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword