to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. රීතිය
ව්‍යවහාර මාර්ගය; කාව්‍යමය රචනා මාර්ගය; ශෛලිය; නුනීතිය
2. රීප්ප
උළු රැදවීම සඳහා වහලේ පරාලමත හරහට ගසන ලී පටි
3. රීම්
කඩදාසි පන්සීයක හෝ හාරසිය අසූවක මිටිය; රීම; (කථා මල පහ කිරීම
4. රීරි
රිහිරි බ