to main page
Sinhala Explanatory Dictionary

රං රක රග රඝ රඟ රච රජ රට රණ රත රථ රද රන රප රබ රය රව රස රහ රළ ර් රා රැ රෑ රි රී රු රූ රෙ රේ රො රෝ රෞ
රුක රුච රුජ රුද රුධ රුප රුව රුහ
selected terms: 20 page 1 of 1
1. රුක් කොටු ලිහිණියා
ගස්වලට කොටන කෑරලා; කොට්ටෝරුවා
2. රුචි
අශාව; කැමාත්ත (වි) ආශා කරන; කැමති
3. රුචිකත්වය
කැමති බව; වින්දනයට කැමැත්ත
4. රුචිර
සොදුරු; සිත්කලු
5. රුචිරාණනීය
සුන්දර මුහුණක් ඇත්තී
6. රුජා
කැක්කුම; වේදනාව
7. රුද්‍ර
ශිව දෙවි; ඊශ්වරයා
8. රුද්‍රාණි
ඊහ්වර භාර්යාව; උමරඟන
9. රුදා
කැක්කුම; වේදනාව
10. රුදු
රුද්‍රා දෙවියා; ඊහ්වරා; ගණදේවතා විශේෂයක්; (වි) කුරුරු; බියකරු; මහත්
11. රුදුරු
රුද්‍රා දෙවියා; ඊහ්වරා; ගණදේවතා විශේෂයක්; (වි) කුරුරු; බියකරු; මහ ත්'
12. රුධිරය
ලෙය; ලේ
13. රුප්ප කොළ
ගොටු කොළ
14. රුප්පනය
විනාශය; වෙනස් වීම
15. රුප්පාව
පුළුල්ව අතු විහිදුණු විශාල වෘක්ෂය
16. රුපියල
ලංකාව ඇතුළු රටවල් කිීපයක භාවිත වන මුදලේ ඒකකය
17. රුපු
රිපුව
18. රුවන්
මැණික් ආදී වටිනා වස්තු; රත්න
19. රුවන් මල
සවැනි රජතුමන් කළ සිංහල කෝෂ ග්‍රනිථයේ නම
20. රුහුණ
උතුරෙන් මහවැලි ගඟෙන් හා කළු ගඟෙන් හෝ බෙන්තර ගඟෙන් ද; නැඟෙනහිරින් හ ා දකුණින් මුහුදෙන් ද වටවූ ප්‍රදේශය'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword