to main page
Sinhala Explanatory Dictionary

රං රක රග රඝ රඟ රච රජ රට රණ රත රථ රද රන රප රබ රය රව රස රහ රළ ර් රා රැ රෑ රි රී රු රූ රෙ රේ රො රෝ රෞ
රූ රූඪ රූණ රූඳ රූප රූබ රූම රූහ
selected terms: 14 page 1 of 1
1. රූ
රුව බ
2. රූඪය
අක්කරයෙන් හතරෙන් පංගුව
3. රූණ
රෝගය
4. රූඳා
අමුතුවෙන් ආරෝපණය කළ
5. රූඳා ශබ්දය
යයයයය අර්ථාදියක් නොසලකා අරූඳා වූ ශබ්දය
6. රූඳාය
නිරුක්තියට අනුකූල නොව ව්‍යවහාරයෙහි පවත්නා අර්ථය; ආරෝපිත නාමය; ප්‍ර සිද්ධිය'
7. රූප කූට
වෙළදාමේ දී හොරපඩි හොර කාසි ආදියෙන් වංචාව
8. රූප ලාවණ්‍යය
රූපයේ සුන්දරත්වය
9. රූප විද්‍යාව
ස්වරූප පිළිබඳ උගෙනීමේ ශාස්ත්‍රය
10. රූපකය
කාව්‍ය ලංකාරය ප්‍රභේදයක්; උපමා උපමේය දෙක අභේදයෙන් සැලකීම
11. රූපාක්ෂර
පුරාණයේ සිටි නොදියුණු මනුෂ්‍යයන් ගල් ගුහා ආදියේ ඇඳ හෝ කොටා හෝ ඇ ති අදහස් පළ කිරීමේ සංඥා සටහන්'
12. රූබලය
රුසියාවේ භාවිත කරන ප්‍රධාන මුදල් ඒකකය
13. රූම
රූපය
14. රූහණය
වැඩීම සම්පූර්ණ වීම; ව්‍රණ ආදිය සුවවීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword