to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. රෙකමදාරුව
සුදුසු බවට සහතික කිරීම
2. රෙකුගුලාසිය
නීතිය; අතුරු නීතිය
3. රෙදි හොරා
ඉන්දියා ප්‍රදේශයෙන් අවුරුද්දේ කාලයක දී ලංකාවට එන; සුදු හෝ කහ ප ාට එල්බෙන දික පෙන්දක් ඇති කුරුල්ලා'
4. රෙනවා
මල පහ කරනවා