to main page
Sinhala Explanatory Dictionary

රං රක රග රඝ රඟ රච රජ රට රණ රත රථ රද රන රප රබ රය රව රස රහ රළ ර් රා රැ රෑ රි රී රු රූ රෙ රේ රො රෝ රෞ
රේක රේග රේඩ රේන රේඵ රේබ රේම රේල
selected terms: 10 page 1 of 1
1. රේක
විරේකය; පහවීම
2. රේගුව
තොටුපළක බදු අය කරන තැන
3. රේඩියම්
විකීරණ ශීලී ලෝහමය මූල ද්‍රව්‍යයක්
4. රේන්ද
නූල්වලින් ගොතා හැට්ට ආදියට අල්ලන පටි විශේෂයක්; මත්පැන් ආදියෙන් රජය ට ලැබෙන බද්ද'
5. රේන්ද කාරයා
රා අරක්කු ආදී මත්පැන් වෙළඳාමට බලය ලත් තැනැත්තා; මාර්ගයෙහි යන වාහනවලින් බදු කළ අය'
6. රේඵය
රකාරය; රකාරය නියෝජනය සඳහා ව්‍යංජනාක්ෂරයකට උඩින් යොදන සලකුණ
7. රේබණීය
ඉරි ගැසිම; ඉරිගසා ලකුණු කිරීම ◊ ඉරි ගැසීමට ගන්නා උපකරණය; රූල
8. රේබාව
ඉර
9. රේමස්
ෛෛෙෛ මත්ස්‍යයා; ලූලා
10. රේල්
දුම්රියෙහි මඟෙහි දැමූ යකඩ පීලි
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword