to main page
Sinhala Explanatory Dictionary

රං රක රග රඝ රඟ රච රජ රට රණ රත රථ රද රන රප රබ රය රව රස රහ රළ ර් රා රැ රෑ රි රී රු රූ රෙ රේ රො රෝ රෞ
රොඩ රොත රොද රොන රොබ රොය රොව රොස
selected terms: 11 page 1 of 1
1. රොඩී රැහැ
රොඩී යන්ත්‍රය
2. රොඩු
නිෂ්ප්‍රයෝජන කුණු කැබලි
3. රොත්ත
සමූහය; රංචුව
4. රොද
රාජ්ය; පෙළ; කැඩුණ කැබැල්ල
5. රොන්
මල් පැණි; රේණු; පුපුර; දියබිඳුව; කුඩා දෙය
6. රොබින්
එංගලන්තාදි රටවල වෙසෙන පස්ස රතු පාට ඇති කුඩා කුරුලු වර්ගයක්
7. රොයිටර්
ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා සංවිධානයක්
8. රොවනවා
පැළයක් සිටුවනවා
9. රොව්
රෝගය
10. රොස
කෝපය; දැවීම
11. රොස් වෙනවා
උරණ වෙනවා; උයනු ලබන දෙයක් පිලිස්සෙනවා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword