to main page
Sinhala Explanatory Dictionary
selected terms: 18 page 1 of 1
1. රෝ
රෝගය ◊ රොව් බ
2. රෝග නිදාන
ලෙඩ ඇති වීමේ හේතුව
3. රෝගය
අසනීපය; ලෙඩය
4. රෝගියා
ලෙඩ ඇති තැනැත්තා
5. රෝදනය
හැඬීම; වැලපීම
6. රෝදය
කැරකෙන දේ; රථ ආදියෙහි චක්‍රය
7. රෝධය
වැළැක්වීම; බාධා කිරීම
8. රෝන්දය
(නා) සංචාරය ඇවිදීම
9. රෝපණය
ඇට පැල ආදිය සිටුවීම; මස් ආදිය වැඩීම
10. රෝම
හිස හැර සිරුරේ සම මතුපිට ඇති මයිල්
11. රෝමන්ථය
වමාරා කෑම
12. රෝමය
ඉතාලියේ අගනුවර
13. රෝයල්ට්
කොමිස්; වට්ටම්; පොතක් ප්‍රකාශ කරන්නා විසින් එහි කර්තෘට ගෙවන මුදල ; කර්තෘ භාගය'
14. රෝෂය
රොස බ
15. රෝස
කටු සහිත මල්පඳුරු වෙසෙස‍ක්
16. රෝහණ
රුහුණු රට
17. රෝහිණී
නැකත් 27 න් එකක්; රෙහෙන නැකත
18. රෝහිත
මත්ස්‍ය විශේෂයක්; රේමනවා; ලූලා; මුව වෙසෙසක්