to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. ලක
ලංකාව; ලක්ෂ්‍යය; ඉලක්කය
2. ලකර
අලංකාරය; සැරසිල්ල; ගද්‍ය පද්‍ය නිබන්ධ අර්ථ වශයෙන් හෝ ශබ්ද වශයෙන් සරස න කාව්‍යමය උපක්‍රම'
3. ලකවැලි
බුත්සරණ ගස
4. ලක් බස
සිංහල භාෂාව
5. ලක්ෂණ
හැඩහුරුකම; රූප ශොභාව (වි) සුන්දර; සිත්කලු
6. ලක්ෂණාභාෂය
දෝෂ සහිත ලක්ෂණය
7. ලක්ෂය
සියක් දහස; ශත සහස්‍රය; 1; 00; 000
8. ලක්ෂ්‍යය
ලක්ෂණයෙන් හැඳින්විය හැකි දෙය; උදාහරණය; අනුමාන කටයුත්ත; ඉලක්කය
9. ලකිසුරු
ලංකේශරගන ලංකෝලිය (කථා) කමත අතුගාන ඉදල