to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ලතා ද්‍රැම
වැල් හා ගස්; වෘක්ෂ ලතා
2. ලතාව
වැල; මනා හැඩහුරුකම; තාලය; ; කාන්තාව
3. ලතිකා
කුඩා වැල
4. ලතින්
පුරාණ රෝමයේ භාවිත වූ මෙකල ආගමික බසක් බවට පත්ව ඇති ඉන්දු යුරෝපා ගණය ේ භාෂාවක්'
5. ලතෝනිය
දුක්මුසු හක්‍ෂ; විලාපය