to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. ලබ්ධිය
ලැබීම; අදහන ආගම විශ්වාසය
2. ලබ්බ
ලබු ගෙඩිය; ; බින්දුව; (කථා) නිසරු දෙය; ; ආණ්ඩ නිසා මහත් වූ කෝලය
3. ලබු
වැල්වල හටගන්නා එනම් ඵල විශේෂය; ගස්ලබු; පැපොල්
4. ලබු කැටය
පැසුණු ලබු ගෙඩියෙන් මදය ඉවත් කොට වියළා සෑදූ භාජනය