to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. ලාලනය
නැළවීම; සුරතල් කිරීම
2. ලාලා
මුබය තුළ තිබෙන සෙම; කෙළ
3. ලාලිත්‍යය
චලනයේ මනහර බව; සුන්දරත්ත්වය; කාමුක විලාසය; ශරීරයේ අංගෝපාංග එකි නෙකට ගැලබෙන බව'
4. ලාලිනී
පොළඹන්නී; සලෙලු කාන්තාව