to main page
Sinhala Explanatory Dictionary

ලං ලක ලග ලඝ ලඞ ලජ ලත ලද ලන ලඳ ලප ලබ ලම ලය ලල ලව ලස ලහ ලා ලැ ලෑ ලි ලී ලු ලූ ලෙ ලේ ලො ලෝ ලෞ
ලාං ලාඞ ලාට ලාඩ ලාද ලාධ ලාභ ලාල ලාව ලාස
selected terms: 16 page 1 of 1
1. ලාංකික
ලංකාවෙහි උපන්; ලංකාවට අයිති ලංකාව පිළිබඳ
2. ලාංජන
සලකුණ; ලපය
3. ලාඞ්ගල
නඟුල
4. ලාඞ්ගුල
සිවුපාවුන්ගේ වලිගය
5. ලාටු
ඇලෙන දේ; මැලියම්
6. ලාඩව්
අසුන්ගේ හා ගොනුන්ගේ කුරවල ආරක්ෂාවට ගසන පතුර
7. ලාදුරු
ශරීරයේ අංග හැලී යන නිධන්ගත චර්ම රෝගයක්
8. ලාධක
නින්දිත මෝඩ
9. ලාභ
ලැබීම; ලැබෙන දේ; වාසිය (වි) වාසිදායක
10. ලාලනය
නැළවීම; සුරතල් කිරීම
11. ලාලා
මුබය තුළ තිබෙන සෙම; කෙළ
12. ලාලිත්‍යය
චලනයේ මනහර බව; සුන්දරත්ත්වය; කාමුක විලාසය; ශරීරයේ අංගෝපාංග එකි නෙකට ගැලබෙන බව'
13. ලාලිනී
පොළඹන්නී; සලෙලු කාන්තාව
14. ලාවණ්‍යය
රූප සෞන්දර්යය; මනහර බව; ලවණ ගුණය
15. ලාස්ස
ස්ත්‍රීන්ගේ නර්තනය; නෘත්‍යය
16. ලාසු
ලහසු බ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword