to main page
Sinhala Explanatory Dictionary
selected terms: 11 page 1 of 1
1. ලැගි
උදාහරණය ලක්ෂ්‍යය
2. ලැගීම
විසීම; නැඟීම
3. ලැගුම
විසීම; නැඟීම
4. ලැජරය
ගනු දෙනු ලියා තබන පොත
5. ලැජ්ජාව
ලජ්ජාව බ
6. ලැයිම
තනිකාමර නිවාස පේලිය
7. ලැයිස්තුව
ද්‍රව්‍ය පුද්ගල ආදීන් පිළිබඳ නම් වට්ටෝරුව
8. ලැවරියා
ඉදිආප්ප මැදට පැණිපොල් දමා සාදා ගන්නා රස කැවිලි වර්ගයක්
9. ලැව්
වනය ළැහැබ කැලෑව
10. ලැව් ගින්න
සුළගින් වියළි දඩු එකට ගැටීමෙන් කැලෑවෙ හටගන්නා ගින්න
11. ලැවැන්න
කෙනෙකුගෙන් සිදුවුන සුළු වරද