to main page
Sinhala Explanatory Dictionary
selected terms: 13 page 1 of 1
1. ලිංගය
සටහන; අකාරය; වේගය; ; පුරුෂ වෘ ෛෛ; හේතුව; ස්ත්‍රී පුරුෂ නපුංසක වශයෙ න් ත්‍රිවිධ වූ නාම ප්‍රකෘතිය'
2. ලික්‍ෂගය
සටහන; අකාරය; වේගය; ; පුරුෂ වෘ ෛෛ; හේතුව; ස්ත්‍රී පුරුෂ නපුංසක ව ශයෙන් ත්‍රිවිධ වූ නාම ප්‍රකෘතිය'
3. ලිඞ්ගාර්ථය
නාම ප්‍රකෘතියේ තේරුම
4. ලිත
දිනක කලත්‍ර ග්‍රහචාරාදිය දක්වන පොත හෝ පත්‍රය
5. ලිප
උඳුන
6. ලිපි
ලියමන; අක්ෂර මාලාව; ; කෙටි නිබන්ධය
7. ලිම්පනය
ආලේප කිරීම
8. ලිය නඟලා
වර්ණවත් මල් පිපෙන විෂ අල සහිත වැල් වර්ගයක්; නියඟලා
9. ලිය මිණි
කාන්තා මාණික්‍යය; ශ්‍රේෂ්ඨ කාන්තාව
10. ලියතඹරා
කාන්තාවන්ගේ උඩුකය වැනි වූ මල් පිපෙතැයි ද හීතලයේ ඇතැයි ද කියන වැල ් වර්ගයක්'
11. ලියන්
විශාල ගස් විහේෂයක්
12. ලිවිසැරිය
සාහිත්‍යය
13. ලිහිණි
පක්ෂියා; කුරුල්ලා (වි) නග්න; නිර්වස්ත්‍ර