to main page
Sinhala Explanatory Dictionary

ලං ලක ලග ලඝ ලඞ ලජ ලත ලද ලන ලඳ ලප ලබ ලම ලය ලල ලව ලස ලහ ලා ලැ ලෑ ලි ලී ලු ලූ ලෙ ලේ ලො ලෝ ලෞ
ලීට ලීන ලීම ලීල
selected terms: 6 page 1 of 1
1. ලීටරය
මීටර ක්‍රමය අනුව පරිමාව මැනීමේ උපකරණය
2. ලීන
සැඟවුණු; අප්‍රකට; ඇලුණු
3. ලීනාර්ථය
සැඟවුණු තේරුම; ගුප්තාර්ථය
4. ලීනිය
අතු අඩු කුඩා කැලෑ ගසක්
5. ලීම දෙහි
කූඩලු දෙහි
6. ලීලාව
ආකාරය; හැඩහුරුකම; ශෘංගාර විලාසය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword