to main page
Sinhala Explanatory Dictionary

ලං ලක ලග ලඝ ලඞ ලජ ලත ලද ලන ලඳ ලප ලබ ලම ලය ලල ලව ලස ලහ ලා ලැ ලෑ ලි ලී ලු ලූ ලෙ ලේ ලො ලෝ ලෞ
ලුණ ලුම ලුව ලුහ
selected terms: 8 page 1 of 1
1. ලුණු කෙත
ජලය වාෂ්ප වීම නිසා ලුණු තට්ටුවක් ඉතිරි වූ වල; ; ලේවාය
2. ලුම්ධිය
දැඩි ආශාව; කමාශාව
3. ලුව
මදයේ ඝනකම; මද බහුල බව (කෘනි) දැමුවහොත්
4. ලුවර
රුවල්
5. ලුහු
මාත්‍රා 1 ක් ඇති ශබ්දය හෝ ආකාරය; ලඝුව (වි) මාත්‍රා 1 ක් ඇති සැහැල්ල ු'
6. ලුහු බඳිනවා
පස්සෙන් එලවනවා
7. ලුහුක්‍ෂු
කෙටි; සංක්ෂිප්ත
8. ලුහුටනවා
ලිස්සායනවා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword