to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ලෙන්සය
කුඩා දෙය ලොකු කර බලන වීදුරුව; ලොකු දෙය කුඩා කර බලන වීදුරුව; ඇස් ක ණ්ණාඩියේ ඇති වීදුරුව'
2. ලෙම්බ
අශ්වයාගේ ගෑනු සතා; වෙළඹ
3. ලෙඹි
දෙහි පොල් ආදියේ ලෙල්ල
4. ලෙල්ලම
මසුන් අල්ලා රැස් කර විකුණන තැන; ; කරදරය
5. ලෙලි
ඇතැම් ගෙඩිවල පිටතින් තිබෙන ඝන පොත්ත