to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. ලොග් පොත
ආයතනයක කල් පැවතිය යුතු සටහන් ලියා තබන පොත
2. ලොදුළ
ලියදු; දලු හටගත්
3. ලොම්
සිරුරේ සම මතුපිට ඇති රෝම ◊ ලොම් මුල ඇති සියුම් කුහරය; රෝම කූපය
4. ලොමුදහ ගන්නවා
ලොම් කෙළින් සිටිනවා
5. ලොඹු කොටනවා
හක්කට කර හිමින් හිමින් හපනවා; වමාරාකනවා
6. ලොවත්
ලෝකාන්තය; ; නිර්වානය
7. ලොවා දුව
මාලයෙහි පෙත්ත; අණ්ඩාකාර කවය; ඉලිප්සය