to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. ලෝක වාර්තාව
ලෝකයෙහි වැදගත් සිදුවීම්; සියලු වාර්තා බිඳ පිහිටුවන වාර්තාව
2. ලෝක විරෝධය
ලෝක සම්මතයට විරුද්ධ බව; කාව්‍ය දෝෂයක්; ලොවේ සම්මතයට විරුද්ධ බ ව'
3. ලෝපනය
හිස් කිරීම; අහෝසි කිරීම
4. ලෝපය
නැසීම; නැති කිරීම; ; අකුරක් නොකියා හෝ නොලියා හැරීම
5. ලෝඹර
ලොරි ඹක්කු ආදියට බඩු පටවන්නා
6. ලෝලාව
රස දිව