to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. වක්කලම
ගඟක නැම්මේ දී සෑදෙන ගැඹුරු තැන
2. වක්ත්‍රය
මුහුණ
3. වක්ෂස්ථලය
පපුවේ මතු පිට පෙදෙස; ළපැත්ත
4. වක්ෂාස්ථිය
පපු ඇටය