to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. වට
පරිමණ්ඩල; වට ප්‍රමාණය; ; වටවූ දෙය; ගෝලය; ; පසී ඇටය; දාදු කැටය; ; නුග ගස; වාරය (වි) වටකුරු; ගෝලාකාර'
2. වට දුක
සසර දුක
3. වට ප්‍රමාණය
වටේට ඇති දුර; පරිමිතිය
4. වටත
අවට; පිටත
5. වට්ටඩි
අහංකාර; බොරු ඔපයට කැමති; මැත දොඩවන
6. වට්ටම
භාණ්ඩයක මිලෙන් කරන අඩු කිරීම; කොමිස් මුදල
7. වට්ටාරම
හතර වටේට ගෙය තිබෙන මැද මිදුල; ; ගෙයක වටේට තිබෙන පිල; වී බිස්ස; ක ෑගල්ලටත් පොල්ගහවෙලටත් අතර පිහිටි ආරාමයක් මලියදේව රහතන් වහන්සේ වැඩ සිටි බව කියන ආරාමයක්'
8. වටැස
වයන ලද වට්ටි ආදියේ රටාවෙන් සෑදෙන කුඩා සිදුර
9. වටොර
රවුම් වූ කලවය