to main page
Sinhala Explanatory Dictionary

වං වක වග වච වජ වට වඩ වණ වත වද වධ වන වඳ වප වම වය වර වල වව වශ වස වහ වළ ව් වා වැ වෑ වි වී වු වූ වෘ වෙ වේ වෛ වො
වඩ වඩක වඩද වඩන වඩබ වඩව වඩි වඩු
selected terms: 14 page 1 of 1
1. වඩ
අර්ධය; භාගය
2. වඩක්කර
ශ්‍රී ලංකාවට ද පැමිණි උතුරු ඉන්දීය මනුෂ්‍ය ගෝත්‍රයක්
3. වඩදිය
සඳේ බලපෑම නිසා සාගර ආදියේ ජල මට්ටම ඉහළ නැඟීම
4. වඩනවා
වර්ධනය කරනවා; සාදනවා; ගෞරව සහිතව ඉදිරිපත් කරනවා
5. වඩබාගනි
සාගර පතුලෙන් නැගෙතැයි කියන වෙළඹකගේ ආකාරය දරන හීනි සිළුව
6. වඩබාගිනි
සාගර පතුලෙන් නැගෙතැයි කියන වෙළඹකගේ ආකාරය දරන හීනි සිළුව
7. වඩබාමුබය
වඩවන ගිනි පිට කරමින් සයුරු ජලයෙන් පහළවන කටක් බඳු විවරය
8. වඩවා
අශ්ව ධේනුව; වෙළඹ
9. වඩි
තෙල් සිඳීමට ගන්නා තල පොල් ආදියෙහි එක් වරකට සෑදෙන ප්‍රමාණය; කසාය ආදිය ෙහි එක් වරකට බොන ප්‍රමාණය; සෞදි අරාබිය ආදී රටවල වැහි කාලයට පමණක් සෑදෙන ගංගා'
10. වඩිග
දකුණු ඉන්දියාවේ ප්‍රදේශයකට යෙදුණු පැරණි නමක්; තෙළිගු රට; තෙළිගු ජනය ා'
11. වඩිගය
මසුන් ඇල්ලීමට ගන්නා බිලී කටුව
12. වඩු
ලී ආදියෙන් කර්මාන්ත කරන්නා; ශිල්පියා (වි) වඩු කර්මාන්තට පිළිබඳ
13. වඩු බිංකලය
වඩු පට්ටලය
14. වඩු රියන
වඩුවන්ගේ මිනුම් ප්‍රමාණයක්; වියත් දෙක
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword