to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. වණ
වර්ණය; පැහැය; අක්ෂරය; හ්‍රස්ව දීර්ඝ ශබ්ද; කුලය; ජාතිය; ; ව්‍රණය; තුවා ලය; ; කොළය; පත්‍රය'
2. වණ පෙරැලිය
වචනයක අකුරුවල ස්ථාන මාරුවීම; වර්ණ විපර්යාසය
3. වණ පොත් කිරීම
කටපාඩම් කිරීම; වචොද්ගත කිරීම
4. වණ වැටිය
සිත්තරුන්ගේ තෙළිකූර
5. වණාම
(කථා වංශය; පෙළපත; වාසගම; පෙළපත් නාමය
6. වණික් කර්මය
වෙළඳාම