to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. වත්
වස්තුව; ද්‍රව්‍යය; වස්ත්‍රය; මුහුණත; කථාන්තරය; චාරිත්‍රය; මාර්ගය උ උ පාධ්‍යාය (වි සමර්ථ; පොහොසත්; යෝග්‍යය'
2. වත් පිළිවෙත්
පළමුවරට කරන උපස්ථාතාදිය හා නැවත නැවත කරන උපස්ථාතාදිය
3. වත් පොහොසත්
ධන ධාන්‍යයෙන් සම්පූර්ණ වූ; ධනවත්; හැකියාව ඇති; සමත් බව ඇති
4. වත් සිරිත්
චාරිත්‍ර වශයෙන් කියවන සිරිත ◊ පැවැත්විය යුතු චාරිත්‍රය
5. වත්කම්
ධනවත් කම; වස්තුව ඇති බව; වස්තුකාමය
6. වත්තම්
උපකාරය; රුකුල
7. වත්මන
වර්තමානය; දැන් පවත්නා කාලය
8. වත්ස
වස්සා; හරක් පැටියා; දරුවා
9. වත්සල
ඇල්ම ඇති; ආදරවන්ත
10. වත්සුණු
මුහුණේ ගාන සුවඳ සුණු; වාත චූර්ණ; සුවඳ සුණු