to main page
Sinhala Explanatory Dictionary

වං වක වග වච වජ වට වඩ වණ වත වද වධ වන වඳ වප වම වය වර වල වව වශ වස වහ වළ ව් වා වැ වෑ වි වී වු වූ වෘ වෙ වේ වෛ වො
වත් වතා වතු
selected terms: 15 page 1 of 1
1. වත්
වස්තුව; ද්‍රව්‍යය; වස්ත්‍රය; මුහුණත; කථාන්තරය; චාරිත්‍රය; මාර්ගය උ උ පාධ්‍යාය (වි සමර්ථ; පොහොසත්; යෝග්‍යය'
2. වත් පිළිවෙත්
පළමුවරට කරන උපස්ථාතාදිය හා නැවත නැවත කරන උපස්ථාතාදිය
3. වත් පොහොසත්
ධන ධාන්‍යයෙන් සම්පූර්ණ වූ; ධනවත්; හැකියාව ඇති; සමත් බව ඇති
4. වත් සිරිත්
චාරිත්‍ර වශයෙන් කියවන සිරිත ◊ පැවැත්විය යුතු චාරිත්‍රය
5. වත්කම්
ධනවත් කම; වස්තුව ඇති බව; වස්තුකාමය
6. වත්තම්
උපකාරය; රුකුල
7. වත්මන
වර්තමානය; දැන් පවත්නා කාලය
8. වත්ස
වස්සා; හරක් පැටියා; දරුවා
9. වත්සල
ඇල්ම ඇති; ආදරවන්ත
10. වත්සුණු
මුහුණේ ගාන සුවඳ සුණු; වාත චූර්ණ; සුවඳ සුණු
11. වතාවක්
ආවතේව; උපස්ථාන වතු (නාප්‍ර ඉඩම; භූමිය; වාස්තුව; ගස්; වැල් වැවූ ඉඩම්; කෘෂිකාර්මික භූමිය; වත්ත (වි) වැවූ ඉඩම් හෝ වැවිලි පිළිබඳ'
12. වතු කැන
කෙසෙල් කැන
13. වතු පෙත්
වතු පන්තිය; වතු යාය
14. වතු වැරැල්ල
තෘණ විශේෂයක්; මානා
15. වතුර
ගලා යන මහ දිය පාර; ජලය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword