to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. වද
වධය; හිරිහැරය; දඩුවම; වර්ණවත් මල් පිපෙන ශාක විශේෂයක්; වදකයා
2. වද නිසුරු
කථාවෙහි දක්ෂයා; වෘහස්පති
3. වදක
වධකයා; අපරාධකරුවන්ට දඩුවම් පමුණුවන්නා
4. වදන
වචනය; වුවන; මුහුණ; මජන් ලිහිණි තෙල්
5. වදනවා
දරුවන් ප්‍රසූත කරනවා
6. වදන් කවි පොත
සාම්ප්‍රදායිකව සිංහල භාෂාව ඉගැන්වූ මුල අත් පොත්වලින් එකක්
7. වදනිඳු
වචනයට අධිපති; බෘහස්පති
8. වදිනවා
නමස්කාරය කරනවා; ගෞරවාචාර දක්වනවා
9. වදුරු
වජ්‍රය; දියමන්තිය; කුස තණ; වසූරිය; උපද්‍රවය
10. වදුල
ගස්වැල් ගොල්ල; ; ගස්වැල්වල අඳුරු වූ තැන; වැහි අඳුර; නිධාන පිළිබක් ව ිස්තර ඇතුළත් පොත'