to main page
Sinhala Explanatory Dictionary
selected terms: 14 page 1 of 1
1. වන
කැලෑව; උද්‍යානය; වෘවවවව; වියෝගය; විරකියා; විනය පිටකය (වි) වන්නා වූ
2. වන දුර්ගය
යෑමට අපහසුවන මඟ
3. වනගත
කැලෑවට ගිය
4. වනවාසය
ආරණේ වාසය; කැලෑවෙහි ජීවත් වීම
5. වනස
විනාශය
6. වනස් සිතුවිල්ල
විනාශකාරී අදහස; ද්වේෂය
7. වනස්පති
කැලෑවට ප්‍රධානව සිටින මහත් ව්‍යාකූල; මහ නුග ගස; මල් හට නොගෙන පල ගන්නා වෘක්ෂලතා'
8. වන්තට්ටුව
බෙරයේ වම් පැත්තේ තට්ටුව
9. වන්දි භට්ටයා
ස්තුති ගී ගයන්නා; ගුණ ගායනායෙහි යෙදෙන්නා
10. වන්ධ්‍ය කරණය
බෝවීමේ ශක්තිය නැති කිරීම
11. වන්නාටය
එසේ වුණාවේ
12. වන්නි
වනයෙහි පිහිටි ප්‍රදේශය; වන්නි ප්‍රදේශයේ අධිපතියා
13. වන්හිස්
වාස්තු ස්වාමියා; රජ; උපාධ්‍යායයන් වහන්සේ
14. වන්‍ය
කැලෑබද වනයට අයත්