to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. වයලීනය
අපරදිග සංගීත භාණ්ඩයක්; රවිකිඤ්ඤය
2. වයස්
ජීවිතයකින් ගත වූ කාලය; තරුණ කාලය; මහලු කාලය; අවුරුද්ද
3. වයස්ගත
මහලු වූ
4. වයස්‍යයා
සම වයස් ඇත්තා; හවුල් කාරයා; මිත්‍රයා
5. වයිද්ද
(නාප්‍ර වෛද්‍යවරයා; යක් තොවිලය
6. වයිරම
ඇතැම් ලීවල හා භාණ්ඩවලත් සතුන්ගේ ලොම් වැස්මෙහිත් වැටෙන විසිතුරු රේබ ා මනින සටහන්'
7. වයිරය
වෛරය බ
8. වයිරි
බැදගත් වෛරය ඇති; කෝටු ආදියෙන් තැළු විට සමෙහි නැගෙන ගොඩැලි ඉරි; ව යිරම්'