to main page
Sinhala Explanatory Dictionary
selected terms: 17 page 1 of 1
1. වල
වල් බ
2. වලඟ
ඉඟටිය; බනිජ ද්‍රව්‍යයක්; මිනිරන්
3. වලඳ
භාජනය; මැටි බදුන; පරිභෝජනය; පාවිච්චිය
4. වලඳිනවා
ලිඳාගණය කරනවා; වැලඳ ගන්නවා
5. වලප
වැලපීම; විලාපය
6. වලය
වළල්ල; රවුම
7. වලව්ව
ප්‍රභූවරයෙකුගේ නිවස; රදළයකුගේ නිවස
8. වලසා
වනවාසිී; දික් ලොම් ඇති රෞද්‍ර සිවුපාවෙක්
9. වලහා
වනවාසිී; දික් ලොම් ඇති රෞද්‍ර සිවුපාවෙක්
10. වල්
කැලෑව; වනය (වි වනයෙහි වසන; අශීලාචාර; රෞද්‍ර
11. වල්ග
කලින් කල අහසෙහි පෙනීයන ඈතට විහිද ගිය දීප්තිමත් වල්ගයක් සහිත අකාශ වස ්තුවක්'
12. වල්ගය
වලිගය; නඟුට
13. වල්ගා තරුව
කලින් කල අහසෙහි පෙනීයන ඈතට විහිද ගිය දීප්තිමත් වල්ගයක් සහිත අ කාශ වස්තුවක්'
14. වල්විදුනාව
පවන් සැලීමට ගන්නා සෙමෙර වලිගය; වාලවීජනීය
15. වලා
වලාකුළ මේඝය (නා) අසීලාචාර පුද්ගලයා
16. වලාපොට
ඇඳි සරම දෙකට නමා ඉනෙහි ගසා ගැනීම; එසේ නමා ඇඳි සරම
17. වලිතය
සමමතුපිට වැටුණු රැල්ල; බඩෙහි හෝ බෙල්ලෙහි වැටුණු රැල්ල