to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. වවුල් වත
දෙපැත්ත ගැනීමේ ගතිය; වවුලෙකුසේ එල්ලී රකින තාපස ව්‍රතයක්
2. වවුල් හපය
වවුලා යුෂ උරා බී ඉවත දමන රොඩ්ඩ
3. වවුලා
මීයකුගේ වැනි සිරුරක් හා වේගයෙන් පියඹා යෑමට සුදුසු සම් වැනි පියාපත් සහිත රාත්‍රී කාලයෙහි හැසිරෙන ක්ෂීරපායී සත්ත්වයෙක්; වාසිය බලා බිල් මාරු කරන තැනැත්තා'