to main page
Sinhala Explanatory Dictionary

වං වක වග වච වජ වට වඩ වණ වත වද වධ වන වඳ වප වම වය වර වල වව වශ වස වහ වළ ව් වා වැ වෑ වි වී වු වූ වෘ වෙ වේ වෛ වො
වශ වශව වශි වශී
selected terms: 5 page 1 of 1
1. වශ
යටත් බව; බලය; කැමැත්ත (වි) යටත්; කීකරු
2. වශවර්තී
කැමැත්ත අනුව පවතින්නා හෝ පවත්වන්නා; මාර දිව්‍ය පුත්‍රයා
3. වශිීතාව
කෙනෙකු වසඟයට ගැනීමේ අතිමානුෂික බලය
4. වශී
යටත් කිරීම; කැමැත්ත අනුව පැවැත්වීම (වි) කැමැත්ත අනුව පවත්වන; ඉඳුරන් දම නය කළ'
5. වශීකරණය
අන්‍යයන් තමා වෙතට ඇද ගැනීමේ බලය; එබඳු පලයක් ඇතැයි කියන යන්ත්‍ර ම න්ත්‍ර ගුරුකම'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword